Home

New
Patama Bodhiye Aramika Sansthawa
බුද්ධත්වයෙන් විසිවන වස දක්වා කරන විස්තරය ඉතාම කාලෝචිතය. සංඝ සමාජය හා එහි පරමාර්ථ පඨමබෝධියේ ආරාමික සංස්ථාව කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ නිරාමිස ප්‍රීතිය ප්‍රකාශිත පරිච්ඡේදය දෙමාපියන් සංවරසීලි ගුණගරුක බුද්ධිමත් තම දරුවන් දැක ලබන ප්‍රීතිමත්භාවය සිහිගන්වන සුළුය.
Rs 70.00
Blossoms At His Feet
The bliss expressed in verse by victorious nuns who ware disciples of the Buddha..
Rs 200.00
One Nights Shelter
Home to Homelessness  - An absorbing Autobiography of an American Buddhist Monk
Rs 650.00
On The Path
A very readable and informative biography of Ven.Dr. Walpola Rahula Thera.
Rs 410.00
Asu Maha Shravakayoa
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
Rs 400.00
Buddha Kalina Bhikshuni Samajaya Maha Shravikavo
බුද්ධ කාලීන භික්ෂුණී ශාසනය ප්‍රභාමත් කළ ප්‍රධාන භික්ෂුනීන් වහන්සේලා හැත්තෑපස් නමකගේ ජීවන තොරතුරු ඇතුලත් රසවත් කෘතියකි..
Rs 250.00
Abhiyoga Jayagath Thisthun Wasaraka Pranshaye Jeevithaya
අනේක බාධා ජයගනිමින් පූජ්‍ය පරවාහැර චන්දරතන හිමියන් යුරෝපය ජයගත් ආකාරය පිළිබඳ තබන සටහනකි.
Rs 400.00
Maha Prajapathi Gauthamin Wahansa
මහා ප්‍රජාපති ගෝතමී දේවිය තථාගතයන් වහන්සේගේ සුළු මවයි. එතුමිය භික්ෂුණී ශාසනයෙහි පළමුවන භික්ෂුනීන් වහන්සේයි. එම උතුම් චරිතය පිළිබඳ සියලු කරුණු මෙම පොතෙහි අන්තර්ගතය..
Rs 150.00
Vishakavo
බුදු සසුනේ අග්‍ර උපාසිකාව වූ විශාඛාවගේ චරිතය පිළිබඳව විස්තරකොට ඇත. ආර්ය ශ්‍රාවිකාවක් සතු අධ්‍යාත්මික කුසලතාවය, ප්‍රඥා ගෝචර භාවය, ස්ථානෝචිත ප්‍රඥාව,
 මිසදිටු පරිසරයක් සම්මා දිට්ඨියට පරිවර්තනය කිරීමෙන් සපත කල අකාරය මෙම පොතින් පැහැදිලි කෙරේ.  
Rs 300.00
Man Bhuridaththa Therunge Charithapadanaya
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය
අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර  උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී.  මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Rs 950.00
Ape Budu Hamuduruwo Mese Uganwa Wadalaha
අපේ බුදුහාමුදුරුවෝ මෙසේ උගන්වා වදාළහ
අධ්‍යාපන ක්‍රියාවලියෙහි වටිනාකම විය යුත්තේ මිනිස් ජීවිතයක වටිනාකම පිලිබද අවබෝධයකින් යුක්තව අවශ්‍යතාවන් හා ආශාවන් ඉටුකර ගැනීමට මගපෙන්වීම බවත්, ඒ සදහා යහපත් ගුරු දෙගුරු සම්බන්ධතාවකින් ළමා පෞරුෂය වර්ධනය කිරීම බවත්, ඒ සදහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ගැනත් මෙම කෘතියෙන් මැනවින් පෙන්වා දී තිබේ. 
Rs 230.00
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,650.00
What The Buddha Taught
This is a lucid account within the grasp of every body, of fundamental principles of Buddhist doctrine and its philosophy.
Rs 320.00
Beyond Asava & Kilesa
Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 650.00
The Ten Perfection
This Book, Ten Perfections is a memorable and  an  important one for children who wish to learn " Dhamma" in day to day life.
Rs 230.00
Notes On Dhamma - Volume 1
This is the first volume of a larger edition "Clearing the Path" written by Ven.Nanavira. It is acclaimed as the most important book of book of the century.
Rs 300.00
Nibbana - Happiness Supreme
A lucid exposition that Nibbana is neither extinction lor existence, but a realisation of supreme Happiness..
Rs 110.00
Key Elements Of The Buddha S Teaching
Mr. Palitha Mapatuna expatiates the deep and profound aspects of the Dhamma, doctrines that are unique to Buddhism. It is interesting reading for those who want to get a better and advanced understanding of Buddhism.
Rs 325.00
Beauty Of The White Lotus
This booklet is an attempt to explain in simple and clear terms the supreme qualities of the Buddha.
Rs 150.00
I - Ing And My - Ing
The thought of "I" and "Mine" generally attributed to as coming from the illusory ego are conventional and in the ultimate sense there is neither "I" nor "Mine." An anthology of articles written by Palitha Manchanayaka.. 
Rs 300.00